Mandaaram Handaawe
About this track
Streaming : https://bfan.link/mandaaram-handaawe Artist : Channuka Melody : Channuka Lyrics : Channuka, Jeewaka Weerasinghe Produced, Mixed and Mastered : Cozzy (Dilru Costa) Mandaaram Handaawe Lyrics නුඹ මාගේ කියා අපි අපගේ කියා නැති වූවා නුඹ කී පෙම් කතා මං වැරදී තමා හිතුනා දෝ එදා දැනුනාදෝ රිදවූවා කියා ඔබ ලං වෙන්න වෙන්න, එන්න එන්න මා හිතින් වෙන්වුනා මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා මන්දාරම් හැන්දෑවෙ ඔබ හා ඔය තුරුලේ සුව වින්දා මෙමා අපි දෑතින් අල්ලන් ලං වෙලා මැවු හීනේ අද මා තනිවෙලා නුඹ මාගේ වෙලා මල් සුවදේ පුරා තනිවූවා පෙම් යහනේ එදා අද නෑ එ හිනා ඔහු ගාවින් වෙලා රැවටූවා ප්‍රේමෙන් මා එදා ඔබ ලං වෙන්න වෙන්න, එන්න එන්න මා හිතින් වෙන්වුනා මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා මන්දාරම් හැන්දෑවෙ ඔබ හා ඔය තුරුලේ සුව වින්දා මෙමා අපි දෑතින් අල්ලන් ලං වෙලා මැවු හීනේ අද මා තනිවෙලා// දෑස කදුලින් පිරී ඉතිරී ගියාම මගේ හිත පාරනා මෙ වේදනාව ගතින් දුර ඈත ඈත ඈ ගියාට දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම // නුඹ මාගේ කියා අපි අපගේ කියා නැති වූවා නුඹ කී පෙම් කතා